Ad Details
Ad ID: 5105
Added: February 4, 2024
Sale Price: රු 105,000
Location: Sri Lanka
District: Kurunegala
City: Others
Views: 73
Land Size: 15
Land Type: Residential
Size Units: Perches
Price Units: Per Perch
Description
පර්චසය රු 105,000
කුරුණෑගල මීගමුව කොළඹ 05 ප්‍රධාන මාර්ගයේ මීවැව 09 කණුව හන්දිය ආසන්නයේ පර්චස් 15 ඉඩමක් විකිණීමට
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට 600m දුරින්
නාරම්මල නගරය ලඟින් නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
නල ජලය, විදුලිය, සින්නක්කර ඔප්පු සහ පිඹුරුපත්
ඉඩම් ව්‍යාපෘතියකින් මිලදී ගත් ඉඩමකි
ව්‍යාපෘතියේ පර්චසයක මිල රු 129,000
මුදල් හදිසියක් සඳහා පර්චසය රු 105,000 ට ඉක්මනින් විකිණීමට
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
0717686246 / 0772085808





Leave a Comment
Your email address will not be published. Required fields are marked. *