Ad Details
Ad ID: 3801
Added: June 5, 2023
Sale Price: රු 1,800,000
Regular Price: රු 1,800,000
Condition:
Location: Sri Lanka
District: Matara
City: Matara
Views: 263
Land Size: 40
Land Type: Commercial
Size Units: Perches
Price Units: Per Perch
Description
ඔබගේ ව්‍යපාරික සිහිනය සැබෑ කරගන්නට මෙන්න අනගි අවස්ථාවක්!!!
ගාල්ල මාතර ප්‍රධාන පාරට මුහුණලා ඇති කඹුරුගමුව තල්අරඹ 153km කණුව ආසන්නයේ ඇති පර්චස් 40ක විශාල වටිනාකමකින් යුත් ඕනෑම ව්‍යපාරයක්
සදහා සුදුසු මෙම අගනා ඉඩම සංචාරක පුරවරයේ පිහිටා ඇත. එම ඉඩමට ඉදිරිපස ඇති ඉඩමේ මහා පරිමාණයෙන් ඉදිවෙන තරු පහේ හෝටල් සංකීරණයක් පද්ධතියකි.දැනට මෙම ඉඩමේ උසස් තත්වයෙන් නිමවන ලද ව්‍යපාරික ස්ථාන 2ක් සහ නිවසකින් සමන්විතය.(දැනට අදායමක් ලබයි).
විශාල වටිනාකමකින් යුතු මෙම ඉඩම ඔබේම කරගන්න.
කඩ සාප්පු සංකීරණයක්, නිවාස සංකීරණයක්
සැදීමට ඉතා යෝග්‍ය වේ.
Here’s a great chance to make your business dream come true !!!
Any business worth 40 perches near Kamburugamuwa Thalarmba 153km post facing Galle Matara main road
Suitable land for tourists in the tourist city.
The land in front of the land is a massive five star hotel complex (Underconstruction).
The land now consists of two high quality commercial building and a house also.(Currently earning)
Make this land your own
Ideal for making a shopping complex or a housing complex.
https://www.google.lk/maps/@5.9389189,80.48631,3a,75y,324.4h,71.54t/data=!3m7!1e1!3m5!1sAF1QipObCNL35KiRfP5FL1opSb6leN5tgt8YLAaocpjY!2e10!3e11!7i7680!8i3840





Leave a Comment
Your email address will not be published. Required fields are marked. *