NURSING, CAREGIVER & MLT ASSISTANT

1 of
Previous Next

Ad Details

  • Ad ID: 5296

  • Added: October 24, 2025

  • Location: Sri Lanka

  • District: Ratnapura

  • City: Ratnapuraya

  • Views: 64

Description

Nursing , Caregiver & MLT Assistant Courses 💙

🏥 IVA PARA MEDICAL CAMPUS

👉තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහතික ලබා දෙන
👉ප්‍රතීතනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන
👉ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්
👉ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්
👉 දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි

*පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ*

රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි
—————————–
*පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත*
—————————-
පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු

*සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ*
—————————-
*Nursing course*

සතියකට දින දෙකකි – පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත් විය යුතුය.
>> වයස අවුරුදු 17 – 35 අතර විය යුතුය.

*Caregiver course*

Theory – online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 4කි
>> අ:පො:ස සා:පෙළ පෙනී සිට තිබිය යුතුය
>> වයස අවුරුදු 17 ට වැඩිවිය යුතුය

*MLT assistant course*

Theory – online
Caregiver- on campus
පාඨමාලා කාලය මාස 6කි
>> අ. පො. ස. සා/පෙළ ගණිතය හා විද්‍යාව විෂයයන් සමත් විය යුතුයි
———————————–

දිවයන පුරා අධ්‍යන මධ්‍යස්ථාන – රත්නපුර , මහනුවර , බදුල්ල , ගාල්ල ,මාතර , තංගල්ල , පානදුර , ගම්පහ , කෑගල්ල, බණ්ඩාරවෙල , නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර , ඇඹිලිපිටිය
———————————–

*අයදුම්පත් ලබා ගැනීමට අදම අමතන්න 071 0 755 755 / 071 0 600 600 / 045 22 220 220*

නැතහොත්
ඔබගේ පාඨමාලාව , නම , ලිපිනය 071 5 980 980 අංකයට SMS කරන්න
Online අයදුම් කිරීමට පහත link එකට පිවිසෙන්න
http://www.iva.lkz/admission/
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට www.iva.lk

Bids

Bid Stats : 0  Bids posted on this ad

Let’s Create Your Bid

Only registered users can post offers *

Ad Price

classiera loader

Comments

Leave a Comment

Your email address will not be published. Required fields are marked. *

Success! Thanks for your comment. We appreciate your response.
You might have left one of the fields blank, or be posting too quickly