Ad Details
Ad ID: 3492
Added: April 11, 2023
Sale Price: රු 260
Regular Price: රු 260
Condition:
Location: Sri Lanka
District: Colombo
City: Kaduwela
Views: 159
Description
හැමදාම දකින ටයිල් system එකෙන් මිදිලා තමන්ට ඕන design එක තමන්ම plan කරලා නාන කාමරයට නවීන පෙනුමක් ලබා ගන්න කැමති ඔබට මෙන්න ඒ සඳහා ගානත් අඩු , කල් පැවැත්මෙන් වැඩි, ශක්තිමත්බවින් වැඩි කාලෝචිත විසඳුමක්
ඔබගේ නිවසේ නාන කාමරය සඳහා නව පෙනුමක් අවශ්‍යද?
එහෙනම් ටයිටේනියම් කරලා බලමුද?
බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද…? එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වසනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.
ප්‍රමිතියෙන් හා නිර්මාණාත්මක බවින් සෑම කාලයකටම ඔබින ටයිටේනියම් වලින් ඔබේ නිවසටත් දැන් නවීන පෙනුමක් ලබා ගන්න….
DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වසර 10ක වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
ටයිටේනියම් කිරීමෙන් ඔබට අත්වන වාසි,
• වගකීම් කාලයක් හා පසු සේවාවන් සහිතයි.
• ටයිල් ඇතුළු අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.
• නැවත පොලිශ් කිරීමට හැකි හා පොලිශ් කිරීමට අවශ්‍ය නොවන ලෙස ක්‍රම 2ක්.
• ගොඩනැගිල්ලට ඇතිවන බර (පීඩනය) අවම වීම.
• කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.
• ශක්තිමත් හා ස්වාභාවික පෙනුම.
• පොළොව බොල් වීමක් සිදු නොවීම.
• පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.
• දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.
• දිගුකල් පැවැත්ම සහතික කිරීම.
• විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.
සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියක් රු. 280/= සිට
ටයිටේනියම් මගින් ඔබගේ නිවසේ නාන කාමරය ඉතා අඩු වියදමින් අලංකාරවත් ලෙස නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න.දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…
0760418094
Facebook: www.facebook.com/dcconstructions
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk
85/2, Ambaraluwa North, Weliveriya.
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium
Bids
Bid Stats : 0 Bids posted on this ad
Comments

Leave a Comment
Your email address will not be published. Required fields are marked. *





Let’s Create Your Bid
Only registered users can post offers *
Ad Price
රු 260