Ad Details
Ad ID: 3692
Added: May 15, 2023
Sale Price: රු 260
Regular Price: රු 260
Condition:
Location: Sri Lanka
District: Gampaha
City: Gampaha
Views: 170
Description
මේ අලුත් අවුරුද්දේ නැවතුණ තැන ඉදන් අයෙමත් පටන් ගමුද ?
ගිය අවුරුද්දේ ඉවර කරගන්න බැරි වුණ නාන කාමරයේ වැඩ මේ අලුත් අවුරුද්දේවත් ඉවර කරමුද?
ටයිල්ම හොයලා රස්තියාදු වෙලා ඔයාගේ වටිනා කාලය නාස්ති කරගන්නේ ඇයි? ටයිල් වලට වඩා ශක්තිමත්බවින් වැඩි, මිලෙනුත් අඩු විසඳුමක් මෙන්න අපෙන් ,
විසඳුම ටයිටේනියම්…………………………
බොහෝමයක් පුද්ගලයින් ටයිටේනියම් කරනවා යැයි පවසා අඩු ගණනට බාල බඩු දමා තාවකාලික පෙනුමක් පමණක් ලබා දී මාරුවෙන බව ඔබ දන්නවාද…?
එයට හේතුව ඔබ තාක්ෂණික දැනුම, පළපුරුද්ද සහ විශ්වසනීයත්වයෙන් යුතු ආයතනයකින් සේවය ලබා නොගැනීමයි.
DC Constructions අප ආයතනය උසස් නිමාවකින් හා වසර 10ක වගකීමක් සහිතව අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු.
ටයිටේනියම් කිරීමෙන් ඔබට අත්වන වාසි,
• වගකීම් කාලයක් හා පසු සේවාවන් සහිතයි.
• ටයිල් ඇතුළු අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.
• නැවත පොලිශ් කිරීමට හැකි හා පොලිශ් කිරීමට අවශ්‍ය නොවන ලෙස ක්‍රම 2ක්.
• ගොඩනැගිල්ලට ඇතිවන බර (පීඩනය) අවම වීම.
• කෙටි කාලයකින් නිම කිරීමට හැකි වීම.
• ශක්තිමත් හා ස්වාභාවික පෙනුම.
• පොළොව බොල් වීමක් සිදු නොවීම.
• පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.
• දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.
• දිගුකල් පැවැත්ම සහතික කිරීම.
• විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.
සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියක් රු. 280/= සිට
ටයිටේනියම් මගින් ඔබගේ නිවසේ නාන කාමරය ඉතා අඩු වියදමින් අලංකාරවත් ලෙස නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න.දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…
Facebook: www.facebook.com/dcconstructions
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk
85/2, Ambaraluwa North, Weliveriya.
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium
Bids
Bid Stats : 0 Bids posted on this ad
Comments

Leave a Comment
Your email address will not be published. Required fields are marked. *





Let’s Create Your Bid
Only registered users can post offers *
Ad Price
රු 260